අද පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු අඩාලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

අද පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු අඩාලයි

අද පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු අඩාලයි

රජයේ බදු ප්‍රතිපත්තිය ට විරෝධය පළ කිරීම මූලික අරමුණ කරගනිමින් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇත.

 

මෙම විරෝධතාව හේතුවෙන් රාජ්‍ය ආයතන හා සේවා ස්ථාන ගණනාවක කටයුතු අඩාල වී ඇති බව වාර්තා වන අතර, විශේෂයෙන් රෝහල් කටයුතු වලට මෙමගින් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. වෛද්‍ය, අධ්‍යාපන, වරාය, ඉන්ධන, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාලය, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘතීය සමිති හතළිහක් පමණ මීට සහභාගි වී ඇති බව සඳහන් වේ.

views

226 Views

Comments

arrow-up