සමාජවාදී තරුණ සංගමය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

සමාජවාදී තරුණ සංගමය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක

සමාජවාදී තරුණ සංගමය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (22) මැතිවරණ කාර්යාල ඉදිරිපිට දී පැවැත්විණි.

 

ඒ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමිනි. 

 

එහිදී ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අතර එම විරෝධතාවය හේතුවෙන් මැතිවරණය කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා, සරණ මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ.

views

212 Views

Comments

arrow-up