මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ විය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ විය

මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ විය

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි මහ කන්නයේ වී මිලදී ගැනීම අද  සිට සිදු කෙරේ.

 

උපරිම තෙතමනය 14% සහ උපරිම බෝල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමාණ ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් සීයකටත් තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් අසූ අටකටත් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

 

ලේකම්වරුන් හරහා එම කටයුතු සිදු කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.

views

269 Views

Comments

arrow-up