කඩුවෙල මහ නගර සභාවේ ගිනි තැබූ ලේඛන
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

කඩුවෙල මහ නගර සභාවේ ගිනි තැබූ ලේඛන

කඩුවෙල මහ නගර සභාවේ ගිනි තැබූ ලේඛන

කඩුවෙල මහ නගර සභාවට අයත් අතිශයින් වැදගත් ලිපි ලේඛන රැසක් පසුගියදා ගැමුණුපුර කොතලාවල ආදාහනාගාරයේ දී ගිනි තබා විනාශ කර ඇති බවට හෙළි වී තිබේ.

 

මහ නගර සභාවට අයත් ලොරි රථ දෙකක් මගින් මෙම ස්ථානය වෙත ගෙනැවිත් ඇති මෙම ලිපි ලේඛන තොගය දින තුන හතරක කාලයක් පුරා ගිනිගෙන දැවී ඇති බව කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී හසිත නිරෝෂන් මහතා පවසයි.

 

රාජ්‍ය ආයතනයක විධිමත් ක්‍රියා පටිපාටියෙන් බැහැරව ආයතනික දේපල මෙසේ විනාශ කිරීමේ අරමුණ කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටී.

views

232 Views

Comments

arrow-up