MAR
01
ශ්‍රී ලංකාවේ අපස්මාර රෝගීන් එක්ලක්ෂ පනස්දාහක්

ශ්‍රී ලංකා අපස්මාර සංගමයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මේ වන විට මෙරට අපස්මාර රෝගීන් එක් ලක්ෂ පනස්දාහකට අධික සංඛ්‍යාවක් සිටින අතර එම රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
මෙම තත්ත්වය අපස්මාර රෝගීන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
208 Views
Comments