කෑගල්ල නගරයේ අද පැවති විරෝධතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

කෑගල්ල නගරයේ අද පැවති විරෝධතාව

කෑගල්ල නගරයේ අද පැවති විරෝධතාව

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරන ලද පාගමනක් අද කෑගල්ල නගරයේදී පැවැත්විණි.

 

views

220 Views

Comments

arrow-up