දුක්විඳින ජනතාවට සහනයක් දෙමින් පාන් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

දුක්විඳින ජනතාවට සහනයක් දෙමින් පාන් මිල පහළට

දුක්විඳින ජනතාවට සහනයක් දෙමින් පාන් මිල පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල අඩුකරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු වනු ඇත.

views

244 Views

Comments

arrow-up