ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා 265 ක සියලුම අංශ සාමාන්‍ය පරිදි මහජනතාවට බැංකු සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා පවසයි.

 

එමෙන්ම මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ප්‍රකාශ කොට සිටින්නේ මහජන බැංකු ශාඛා 340 න් ශාඛා 272 ක් අද දින ක්‍රියාත්මක වන බවයි .

views

243 Views

Comments

arrow-up