FEB
05
හලාවත මෝය කටේ දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට

හලාවත මෝය කටේ දිය නෑමට ගිය එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විනෝද චාරිකාවක් පැමිණි මීගමුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අවුරුදු 7ක දියණිය, අවුරුදු 6ක පිරිමි දරුවා හා 35 හැවිරිදි පියා ය.
බෝට්ටුවකින් හලාවත මෝය කට වෙත පැමිණ බෝට්ටුවෙන් බැස එම ස්ථානයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙලෙස එම පිරිස ගියේ දියේ ගිලී ඇතැයි වාර්තාවේ.
280 Views
Comments