ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක් - දරුවන් ප්‍රවේශම් කරගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක් - දරුවන් ප්‍රවේශම් කරගන්න

ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක් - දරුවන් ප්‍රවේශම් කරගන්න

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩි වීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශය පවසා සිටී.

 

වයස අවුරුදු 02 ට අඩු ළමුන්, වයස 65 ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටී.

 

මෙහි රෝග ලක්ෂණ ලෙස කැස්ස, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, තද උණ ඇස් වලින් කබ ගැලීම පවතින බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
 

views

265 Views

Comments

arrow-up