මෙරට ශ්‍රමිකයන් 1075ක් ඊශ්‍රායලයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

මෙරට ශ්‍රමිකයන් 1075ක් ඊශ්‍රායලයට

මෙරට ශ්‍රමිකයන් 1075ක් ඊශ්‍රායලයට

මෙම වසරේ මෙරට ශ්‍රමිකයන් 1075 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටිනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා බලපත්‍ර ලාභී රැකියා නියෝජිතයන් මාර්ගයෙන් ඔවුන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තවත් පිරිසක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත අතර ඔවුන්ට අදාළ ලියකියවිලි ප්‍රදානය කිරීම ඊයේ(22) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වුණා.

views

251 Views

Comments

arrow-up