ඉන්දීය පොහොර තොගය බෙදා හැරීමට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ඉන්දීය පොහොර තොගය බෙදා හැරීමට සූදානම්

ඉන්දීය පොහොර තොගය බෙදා හැරීමට සූදානම්

ඉන්දියානු රජය මගින් ආධාර ලෙස ලැබුණු මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගය ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ලංකා පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත පෙරේරා මහතා පවසා සිටිනවා.

 

ඒ අනුව අදාළ පොහොර තොගය වත්තල ලංකා පොහොර ගබඩාව වෙත රැගෙන එනු ලැබූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

298 Views

Comments

arrow-up