JUL
08
කොළඹට එන පාපැදිවලට වෙනම මංතීරු

කොලඹ නගර සභා සීමාවට පාපැදියෙන් පිවිසෙන්නන් සඳහා වෙනම මංතීරු වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මං තීරුව අඩි පහත් හයත් අතර පළලින් යුක්ත වන අතර ආමර් වීදිය, හෙට්ටියාවත්ත හරහා කොළඹ වරාය පිවිසුම දක්වා දිවෙන මන්තීරුව ලබන සතියේ සිට විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
253 Views
Comments