ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකිවී තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් සේවය දන්වා තිබෙනවා.

 

මෙම තීරණාත්මක අවස්ථාවේදී නියමිත ගුවන් ගමන් මෙහෙයුම් අවම බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවද ගුවන් සමාගම සිය පාරිභෝගිකයන් වෙත දන්වා සිටිනවා.

 

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා ළඟම ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලය අමතන ලෙසට හෝ www.srilanka.com වෙත පිවිසෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

views

239 Views

Comments

arrow-up