OCT
08
දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාළාවක්

සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සදහා වූ මූලික සාකච්ඡාවක් පවත් වා ඇත.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් ඊයේ( 7) දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
එමෙන්ම සියලු දහම්පාසල් ලියාපදිංචිය එකම ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමද යෝජනා වී ඇත.
686 Views
Comments