ලංසා අද අමාත්‍යාංශයෙන් පිට වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ලංසා අද අමාත්‍යාංශයෙන් පිට වෙයි

ලංසා අද අමාත්‍යාංශයෙන් පිට වෙයි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පසුගිය (15) සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

 

 

මීට හේතු කිහිපයක්ම වාර්තා වන අතර ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් නිමල් ලංසා මහතාව ඉවත් කිරීමට කටයුතු කිරීම ද මෙම තීරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

අද දිනයේ ඔහු නිල වශයෙන් සිය අමාත්‍යාංශයෙන් නික්මෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

views

717 Views

Comments

arrow-up