“තාමත් ලංකාවේ පෙට්‍රල් ඉන්දියාවට වඩා ලාබයි” - මහ බැංකු අධිපති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

“තාමත් ලංකාවේ පෙට්‍රල් ඉන්දියාවට වඩා ලාබයි” - මහ බැංකු අධිපති

“තාමත් ලංකාවේ පෙට්‍රල් ඉන්දියාවට වඩා ලාබයි” - මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව මේ මොහොතේද ඉන්ධන අලෙවි කරන්නේ ඉන්දියාවට සාපේක්ෂව අඩු මිලකට බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

 

ඉන්දියාවේ රුපියල් 264කට අලෙවි වන සුපිරි පෙට්‍රල් ලීටරය ශ්‍රී ලංකාවේ අලෙවි කරන්නේ 210කට බවත් ඔහු සඳහන් කරයි.

 

විනිමය අර්බුදය මත තවදුරටත් ඉන්ධන සඳහා සහනාධාර ලබා දීමට නොහැකි බවද ඔහු කියා සිටී.

 

ඉන්ධන සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

views

635 Views

Comments

arrow-up