DEC
16
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කෙරේ

රාජ්‍ය ව්‍යාපාර සේවකයින් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඊට අදාල චක්‍රලේඛය මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙය ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 2013.01.15 දරන අංක 01/2013 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මෙමගින් අවලංගු වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සදහන් වෙයි.
696 Views
Comments