පිටි මිල අඩු උනත් පාන් මිල අඩු කරන්නේ නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

පිටි මිල අඩු උනත් පාන් මිල අඩු කරන්නේ නෑ

පිටි මිල අඩු උනත් පාන් මිල අඩු කරන්නේ නෑ

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියෝ පවසති.

 

ඔවුන් පවසන්නේ පසුගියදා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ බැවින් නැවත මිල සංශෝධනයක් කළ නොහැකි බවය.

 

එම නිසා නැවත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 30කින් හෝ අඩු විය යුතු බවද සමස්ත ලංකා බෙකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

views

257 Views

Comments

arrow-up