මත්පෙති 2250 සමග පුද්ගලයෙක් කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

මත්පෙති 2250 සමග පුද්ගලයෙක් කොටු වෙයි

මත්පෙති 2250 සමග පුද්ගලයෙක් කොටු වෙයි

රද්දොළුව නිවාස සංකීර්ණයේදී කොකේන් මත්ද්‍රවව්‍ය ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැහුකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් වෙළෙඳසලක පිටුපස සඟවා තිබිය දී මත් පෙති 2250ක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

 

 

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඊයේ (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දින දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

views

240 Views

Comments

arrow-up