JUL
12
ස්පා ගිහින් විදෙස් කතට වූ දේ

සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපි වරයෙකු සොයා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබෙන මෙම විදෙස් කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇල්ල පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇත.
ඇය සම්බාහන සේවය ලබාගන්නා අවස්ථාවේ දී ඇයට අතවර සිදුකළ බවට ඇල්ල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය පොලිසිය විසින් සිදු කරයි
265 Views
Comments