JUN
10
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය අතරතුර අපූරු සිදුවීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල සිය නිල ෆේස්බුක් ගිණුමේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ 3 වන දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් පෙළක් ඇතුළත් වීඩියෝවක් පළකර තිබේ.
එම වීඩියෝ අතර බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ සිදුවීම වුයේ එක් ලකුණක් ලබා සිටියදී ඩේවිඩ් වෝනර් දැවී යද්දී Marnus Labuschagne ක්‍රීඩාගාරයේ විවේකීව සිට නැගී සිටින අයුරු දැක්වෙන වීඩියෝවයි.
266 Views
Comments