අදත් තැනින් තැනට වැසි ඇති වේ

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වවුනියාව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසනවා.
බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දි මද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං තත්වයක් ඇති වීම සහ අකුණු ගැසීම් ද අපේක්ශා කරන බව බලධාරීන් කියා සිටී.
234 Views
Comments