APR
08
"ලංකාවේ රිමෝට් එක දැන් තියෙන්නේ වොෂිංටන් වල" - හිටපු මහ බැංකු අධිපති කියන කතාව

ශ්‍රී ලංකාව ණය ලබාගැනීම සඳහා අත්සන් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගිවිසුමේ කොන්දේසි අනුව දැන් අප රට පාලනය කරනු ලබන්නේ වොෂින්ටනයෙන් යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටී.
තමන් එම ගිවිසුමේ පිටු 251 ම කියවූ බවත්, එහි අඩංගු කොන්දේසි ඉටු කිරීම ඉතා අසීරු කරුණක් බවත් කියා සිටි ඒ මහතා, කෙතරම් අසීරු වුව ද මේ වනවිට ගිවිසුම අත්සන් කර ඇති බැවින් එම කොන්දේසි වෙනස් කළ නොහැකි බව පෙන්වා දෙයි.
280 Views
Comments