JUL
24
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හිටුවයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) ඇරඹූ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙම ක්‍රියාමාර්ගය ආරම්භ වූයේ දුම්රිය ගාස්තු සංශෝධනය පිලිබඳ විරෝධය දැක්වීමටය.
කෙසේවෙතත් ජාතික ගමනාගමන අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එකඟ වී තිබේ.
240 Views
Comments