රුමේනියාවේදී සිදුවූ බිහිසුණු අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

රුමේනියාවේදී සිදුවූ බිහිසුණු අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රුමේනියාවේදී සිදුවූ බිහිසුණු අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රුමේනියාවේදී සිදුවූ රිය අනතුරකින් ශ‍්‍රීලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් තිබෙන්නේ පිළියන්දල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 42 පමණ වන බව පැවසේ.


පසුපසින් ආ වාහනයක් ඔවුන්ව හප්පා ගොස් ඇතැයි වාර්තා වේ.

views

714 Views

Comments

arrow-up