මෙරටට අන්තර්ජාල පහසුකම් සපයන අන්තර්ජාල කේබල් වල අවුලක්

මුහුද යටින් දිවෙන මෙරට අන්තර්ජාල පහසුකම් සපයන කේබල් වල අක්‍රීයවීමක් හෝ වේගය අඩුවීමක් සිදුවන බව සැපයුම් සමයන ජාත්‍යන්තර ආයතනය කියා සිටී.
ඉන්දියාව මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවට අන්තර්ජාල පහසුකම් ලබාදීම මෙම කේබල් පද්ධතියෙන් සිදු කෙරෙන අතර කිලෝ මීටර් 8000ක් දක්වා මෙම කේබලය විහිදෙයි.
ශ‍්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම්කරුවෙකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අද දින තම අන්තර්ජාල සබඳතාව වරින්වර විසන්ධි වීමක් හෝ වේගය අඩු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙන බවයි.
635 Views
Comments