“ඥානසාර හිමි කණමදය වගේ බීලා අම්මා මතක් කර මට බැන්නා” - අපේ ජනබල පක්ෂ නායක (VIDEO)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කණමදයෙක් ලෙස මත්පැන් බී තමන්ගේ මව මතක් කර බැන වැදුණු බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පවසයි.
එවන් අයට පක්ෂයේ මන්ත්‍රීධූරය ලබා නොදෙන බවත් ඔහු සඳහන් කලේය.
අතුරලියේ රතන හිමිද පක්‍ෂයට හිමිවූ මන්ත්‍රී ධුර ඉල්ලා තමන්ට වැඳ වැටුණු බවත් ඔහු පැවසීය.
මෙම පිරිස් හාමුදුරුවරුන් නොව තනිකර චීවරධාරීන් බවද ඔහු පෙන්වාදෙයි.
අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.
678 Views
Comments