සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පුද්ගලයින් ගැන සෝදිසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පුද්ගලයින් ගැන සෝදිසියක්

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පුද්ගලයින් ගැන සෝදිසියක්

ප්‍රදේශීය ලේකම්කාර්යාලවලට ලැබුණු සුබසාධක ප්‍රතිලාභ දීමනාව ගෙවීම් සඳහා වන සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

 

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත්‍ 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

 

"ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ දත්ත පද්ධතියට ඇතුළු කරලා තිබෙන බවත් ඊයේ දවස තුළ 69,000ක විතර ප්‍රමාණයක් දත්ත පද්ධතියට ඇතුළු කර ඇති බවත් තව දවස් 5, 6කින් මේ ක්‍රියාවලිය අවසන් වන බවත් ඊට පසු සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රදර්ශන කිරීමට ඔවුන්ට හැකි වන බවත් " සභාපති බී. විජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

views

266 Views

Comments

arrow-up