වල් අලි ප්‍රහාරයකින් හබරණ ප්‍රදේශයේ කාන්තාවක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

වල් අලි ප්‍රහාරයකින් හබරණ ප්‍රදේශයේ කාන්තාවක් මරු දකී

වල් අලි ප්‍රහාරයකින් හබරණ ප්‍රදේශයේ කාන්තාවක් මරු දකී

හබරණ පොලිස් වසමේ සූරියගම ප්‍රදේශයේදී අද දින වන අලියෙකු පහර දීමෙන් වයස අවුරුදු 64 ක් වූ  කාන්තාවක් මිය ගොස් තිබේ. මෘත දේහය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

277 Views

Comments

arrow-up