බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

හඟුරන්කෙත පොලිස් වසමේ කිරිමැටිය ප්‍රදේශයේ ඊයේ දින අවුරුදු 70 ක් වූ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.‍ හඟුරන්කෙත පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

views

276 Views

Comments

arrow-up