කඩා වැටුණු සංචාරක කර්මාන්තය තවත් මසකින් යථා තත්ත්වයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

කඩා වැටුණු සංචාරක කර්මාන්තය තවත් මසකින් යථා තත්ත්වයට

කඩා වැටුණු සංචාරක කර්මාන්තය තවත් මසකින් යථා තත්ත්වයට

රට හමුවේ පවතින අර්බුද හමුවේ කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය තවත් මසකින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.


මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සංචාරකයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන බාධාවකින් තොරව ලබාදීමේ කටයුතුද අදාළ අංශ විසින් මේ වනවිටත් සිදු කරන බවයි.

views

637 Views

Comments

arrow-up