FEB
01
ජනවාරියේ උද්ධමනය තවදුරටත් ඉහළට

මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් ඉහළ ගොස් තිබේ.
ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය.
ජනවාරි මාසය තුළ ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් තිබේ.
551 Views
Comments