JAN
25
අජිත් රෝහණ යළි මාධ්‍යය ප්‍රකාශක තනතුරට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද(25) දින සිට මෙම පත්වීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
681 Views
Comments