අගලවත්තේ පුද්ගලයකු උදැල්ලකින් පහර දී ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

අගලවත්තේ පුද්ගලයකු උදැල්ලකින් පහර දී ඝාතනය කරයි

අගලවත්තේ පුද්ගලයකු උදැල්ලකින් පහර දී ඝාතනය කරයි

අගලවත්ත පොලිස් වසමට අයත් පහල කුඩලිගම නෑමට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු පොල්ලකින් සහ උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

 

බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇත.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක නෑබඩ ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

views

739 Views

Comments

arrow-up