උද්ඝෝෂණයේ යෙදෙන ජනතාව ගැන ගම්මන්පිල සංවේදී වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

උද්ඝෝෂණයේ යෙදෙන ජනතාව ගැන ගම්මන්පිල සංවේදී වෙයි

උද්ඝෝෂණයේ යෙදෙන ජනතාව ගැන ගම්මන්පිල සංවේදී වෙයි

ආණ්ඩුවට එරෙහිව සිදු කරන උද්ඝෝෂන සහ විරෝධතාවලදී ජනතාව ප්‍රවේශම් විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

 

ප්‍රචණ්ඩත්වය සඳහා ආණ්ඩුව අත වැනුව ද ඊට හසු නොවී ජනතාව කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටී.

 

ඔහු මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
 

views

212 Views

Comments

arrow-up