නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (19) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 21 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,617 දක්වා ඉහළ ගියේය.
මේ අතර පෙරේදා (18) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,748 දක්වා ඉහළ ගියේය.
මේ වන විට පුද්ගලයන් 653,749 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 120 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
296 Views
Comments