ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේ දී ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සහ ද්වීපාර්ශවික නෛතික එකඟතාවකින් සිදුකළ බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

 

views

248 Views

Comments

arrow-up