අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (06) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.

                         

ඒ අනුව අද (06) දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 01ක් පමණි.

                               

විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.

 

 

වේලාව

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 6.00 සිට 

ප.ව. 7.00 දක්වා

I J K L R S T

ප.ව. 7.00 සිට 

ප.ව. 8.00 දක්වා

E F G H U V W

ප.ව. 8.00 සිට 

ප.ව. 9.00 දක්වා

A B C D P Q

 

views

265 Views

Comments

arrow-up