අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

අද කාලගුණය

අද කාලගුණය

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

 

 


ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක.

 

 


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක.

views

265 Views

Comments

arrow-up