සිසුහු 27,352ක් විෂයයන් තුනම ෆේල්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

සිසුහු 27,352ක් විෂයයන් තුනම ෆේල්

සිසුහු 27,352ක් විෂයයන් තුනම ෆේල්

 

අපොස උසස් පෙළ 2021 (2022) විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට10.03ක් එනම් 27 352ක් තමන් පෙනී සිටි ප්‍රධාන විෂයයන් තුනෙන් ම අසමත් වී ඇති බව විභාග දෙ පා ර් ත මේ න් තු ව සඳහන් කරයි.

 

මෙයින් සියයට 9.71ක් එනම් 22 928ක් පාසල් අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ප ර් යේ ෂ ණ හා සං ව ර් ධ න ගයාත්‍රි අබේගුණසේකර මහත්මිය විභාග දෙ පා ර් ත මේ න් තු වේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.

 

කලින් වසරවලට සාපේක්ෂව සියයට එකක පමණ වැඩිවීමක් මෙමඟින් පෙන්නුම් කර ඇති බවත් ඇය පැවසුවාය. 

 

ගියවර එම ප්‍රතිශතය සියයට 8.6ක් බවත් මේ වතාවේ 9.7ක් බවද සඳහන් කළාය.

views

266 Views

Comments

arrow-up