AUG
11
වාහන තුනක් එකිනෙක ගැටී සිදු වූ අනතුර

ගාල්ල උඩුගම මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ රියදුරු සහ යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ.
311 Views
Comments