ජොන්ස්ටන්ට සහ රෝහිතට යළිත් ඇමතිකම්?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ජොන්ස්ටන්ට සහ රෝහිතට යළිත් ඇමතිකම්?

ජොන්ස්ටන්ට සහ රෝහිතට යළිත් ඇමතිකම්?

ඉදිරියේදී සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පිරිසකට අමාත්‍යධූර ලැබීමට නියමිත බව වාර්තාවේ.

 

සී.බී රත්නායක, එස් බී දිසානායක, එස්.එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගෙන් සිව්දෙනෙකුට මෙලෙස අමාත්‍ය තනතුරු හිමිවීමට නියමිතය.

 

මේ අතර එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධනට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයිද වාර්තාවේ.

views

305 Views

Comments

arrow-up