දිවයින පුරා පාසල් අද සිට ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

දිවයින පුරා පාසල් අද සිට ඇරඹේ

දිවයින පුරා පාසල් අද සිට ඇරඹේ

ඉන්ධන අර්බුදය නිසා සති කිහිපයක් නිවාඩු දුන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) ආරම්භ විය.

 

නැවත දැනුම් දෙන තෙක් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් සිසුන්ට විවෘත අතර බදාදා සහ සිකුරාදා දිනවලදී නිවෙස්පාදක ඉගෙනීම සැලසුම් කර ඇත. 

 

2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 07 වනදා තෙක් දිගු කර ඇත. එමෙන්ම දෙවන සහ තුන්වන වාරවල කාල වකවානු ඉදිරියේදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.

views

269 Views

Comments

arrow-up