පෞද්ගලික බස් හිමියෙකුගෙන් වෙසක් දවසේ මහා පිංකමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

පෞද්ගලික බස් හිමියෙකුගෙන් වෙසක් දවසේ මහා පිංකමක්

පෞද්ගලික බස් හිමියෙකුගෙන් වෙසක් දවසේ මහා පිංකමක්

මියගිය තම දෙමව්පියන්ට පිං පිණිස අද, වෙසක් පොහෝ දින පුරා නොමිලේ මගී ප්‍රවාහන සේවයක් ලබාදිමට පෞද්ගලික බස් රථ හිමියෙකු කටයුතු කර තිබේ.

 

 

මස්කෙලිය සහ ශ්‍රී පාද නල්ලතන්නියේ සිට දිනපතා හැටන් සහ නාවලපිටිය දක්වා ධාවනය වන බස් රථ 08 ක් එලෙස අද දිනයේ නොමිලේ ධාවනය කිරිමට එම බස් රථ ආයතනයේ වත්මන් හිමිකරු වන පි. එම්. සනත් සංජිව මහතා කටයුතු කර ඇත.

 

 

එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද සඳහන් කර සිටියේ අද දින බස් රථයේ සේවය කළද ඒ සඳහා වැටුපක් ලබා නොගන්නා බවයි.

views

253 Views

Comments

arrow-up