තුර්කියේ ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

තුර්කියේ ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යයි

තුර්කියේ ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යයි

ශ්‍රී ලාංකික කාන්තාවක් තුර්කි භූකම්පනයෙන් මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

 

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 69 හැවිරිදි කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.

 

එම කාන්තාවගේ දේහය අදාළ කාන්තාවගේ දියණිය විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

 

මියගිය කාන්තාව මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර ඇය මීට වසර 20 ට පෙර තුර්කියට ගොස් ඇත.

views

269 Views

Comments

arrow-up