FEB
08
අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයන් දෙදෙනෙක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නැවත පත් කිරීමට සහ නව පත් කිරීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. ඒ. ජී. ආර්. අමරසේකර මහතා අලුතෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
204 Views
Comments