ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් තවත් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් තවත් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

 

එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරන්නේ, දැඩි සත්කාර ඒකක ඇඳන් 70 න් 66ක්ම භාවිත කරමින් ඇති බවත්ය.

views

998 Views

Comments

arrow-up