DEC
11
ඉන්දීය එක්සිම් බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරට සංචාරයක

ඉන්දියානු අපනයන ආනයන බැංකුවේ නියෝජිතයින් තිදෙනෙක් මෙරට සංචාරයක් සඳහා පැමිණි බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
එම නියෝජිතයින් දෙසැම්බර් 7 සිට 9 දක්වා මෙරට සංචාරය කළ කාලය අතරතුර ඔවුන්ගේ ආධාර යටතේ සිදුකෙරෙන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සොයා බැලීම සිදුකළ බව එම නිවේදනයේ දැක්වෙයි.
649 Views
Comments