ආර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ආර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක්

ආර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක්

අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

අනෙක් අය අගමැතිකම එපා කියලා දුවද්දී තමා වගකීම බාර ගෙන රට ඉදිරියට අරගෙන ඇවිත් සිටින බවද ප්‍රකාශ කළ, ජනාධිපතිවරයා අර්ථසාධක අරමුදලට සියයට නවයක් දෙන බවට පොරොන්දු වී තිබෙන බවද සඳහන් කළේය.

 

මෙය තීරණය කළේ තමා නොව පොහොට්ටු ආණ්ඩුවෙන් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

195 Views

Comments

arrow-up